(5)
ආණ්ඩුව
- A - ජාතික මට්ටමෙන් ඒකීය හෝ සන්ධීය පදනම මත සංවිධානය කරනු ලැබේ.
- B - රාජ්‍යයේ බලය සහ කාර්ය ඉටුකිරීමේ වගකීම පැවරී ඇති රාජ්‍ය සේකයා වේ.
- C - රාජ්‍යය නමැති නෞකාවේ සුක්කානම හසුරුවන්නා වේ.
- C - රාජ්‍යයේ භූමිය තුළ ජීවත්වෙන සමස්ත ජනතාවගෙන්ම සමන්විත මානව ප්‍රජාව වේ.
- E - ප්‍රජාතන්ත්‍රවාදී හෝ විප්ලවීය මාර්ග හරහා ජනතාවට වෙනස් කළ හැකි දේශපාලන ආයතනයක් වේ.
Complexity: (0)