(6)
ඒකීය ආණ්ඩුව
- A - භූගෝලීය වශයෙන් ඒකරාශී වී සිටින සුළු ජනකොටස්වල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ඇති හොඳම ආණ්ඩුක්‍රමය ලෙස සැලකේ.
- B - ඒක බල කේන්ද්‍රයකින් පමණක් සමන්විත ආණ්ඩුක්‍රමයක් වේ.
- C - කුඩා භූමි ප්‍රදේශයක් සහිත රාජ්‍යවලට හෝ සජාතීය සමාජ සහිත රාජ්‍යවලට හෝ වඩාත් යෝග්‍යයැයි සැලකේ.
- D-- ඒකීය පරිපාලන ක්‍රමයක්, ඒකීය අධිකරණ ක්‍රමයක් සහ ඒකීය පුරවැසිභාවයක් යන ගුණාංගවලින් යුක්ත වේ.
- E - කාර්යක්ෂමතාවයෙන් වැඩි සහ ප්‍රජාතන්ත්‍රවාදීභාවයෙන් අඩු ආණ්ඩුක්‍රමයක් ලෙස පොදුවේ පිළිගනු ලැබේ.
Complexity: (0)