(7)
සන්ධීය ආණ්ඩුක්‍රමය
- A- තල දෙකක ආණ්ඩුවලින් යුත් ආණ්ඩුක්‍රමයක් වේ.
- B - මධ්‍යය සහ පරිධිය අතර සිරස් බල පංගුකාරිත්වය පදනම් කරගෙන ක්‍රියාත්මක වන ආණ්ඩුක්‍රමයක් වේ.
- C - සමාජ බහුවිධතාව ආරක්ෂා කරමින් ඒකීයත්වය ළඟාකරගත හැකි හොඳම ආණ්ඩුක්‍රමය ලෙස සැලකේ.
- D - කුඩා ජනගහනයකින් සහ කුඩා භූමි ප්‍රදේශයකින් යුත් රාජ්‍යවලට වඩාත් යෝග්‍ය ආණ්ඩුක්‍රමයක් ලෙස සැලකේ.
- E - $\pu{1789}$ දී ස්ථාපිත කළ ඇමෙරිකානු ව්‍යවස්ථාව මගින් දේශපාලන ලෝකයට දායාද කළ ආණ්ඩුක්‍රම ආකෘතියක් වේ.
Complexity: (0)