(8)
කැබිනට් ආණ්ඩුක්‍රමය
- A - පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමය ලෙස ද හැඳින්වේ.
- B - බලතල බෙදීමේ මූලධර්මය මත ගොඩනගා ඇත.
- C - විධායකය, නාමික සහ සත්‍ය වශයෙන් කොටස් දෙකකින් සමන්විත වේ.
- D - සෘජුව තෝරාපත් කරගන්නා ව්‍යවස්ථාදායකය සහ ඒ තුළින් තෝරා ගන්නා විධායකයකින් යුක්ත වේ.
- E - ජනාධිපති ආණ්ඩුක්‍රමය හා සසඳන විට ප්‍රජාතන්ත්‍රවාදීභාවයෙන් වැඩි වුවද කාර්යක්ෂමතාවයෙන් අඩු වේ.
Complexity: (0)