(9)
ජනාධිපති ආණ්ඩුක්‍රමය
- A - $\pu{1958}$ දී ප්‍රංශයේ ස්ථාපිත කරන ලද පස්වන සමූහාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හඳුන්වා දුන් ආණ්ඩුක්‍රම ආකෘතියකි.
- B - ජනතාව විසින් සෘජුව හෝ වක්‍රව තෝරාපත් කරන ජනාධිපති නමින් හඳුන්වන විධායකයක් විසින් නායකත්වය දරනු ලැබේ.
- C - වඩාත් කාර්යක්ෂම වුවද, ප්‍රජාතන්ත්‍රවාදීභාවයෙන් අඩු යැයි සැලකේ.
- D - බලතල බෙදීමේ මූලධර්මය මත ගොඩනගා ඇත.
- E - හදිසි අවස්ථාවක් සඳහා වඩාත් යෝග්‍යයැයි සැලකේ.
Complexity: (0)