(10)
අර්ධ ජනාධිපති ආණ්ඩුක්‍රමය
- A - $\pu{1958}$ දී ප්‍රංශයේ ඩිගෝල් සෙනෙවියා විසින් හඳුන්වා දුන් ආණ්ඩුක්‍රම ආකෘතියකි.
- B - කැබිනට් සහ ජනාධිපති ආණ්ඩුක්‍රමවල මූලික මූලධර්ම එකට එක්කොට ගොඩනගා ඇත.
- C - ජනාධිපති සහ කැබිනට් මණ්ඩලයක් සහිත ද්විත්ව විධායකයකින් යුක්ත වේ.
- D - ක්‍රියාත්මක වන්නේ ජනාධිපතිගේ නායකත්වය යටතේ ය.
- E - ඒක පක්ෂ ආධිපත්‍ය සහිත දේශපාලන ක්‍රම සඳහා වඩාත් යෝග්‍ය ආණ්ඩුක්‍රමයක් ලෙස පොදුවේ පිළිගනු ලබයි.
Complexity: (0)