···
···
···
···
Steams
···
All Subjects
···
Home
···
···
Back
Next
(3)
නූතන සමාජයන්හි රාජ්‍යය
A - අභ්‍යන්තර සහ බාහිර ස්වාධිපත්‍යය හිමි කරගෙන සිටියි.
B - ආණ්ඩුවට සමාන ය.
C - තම සාමාජිකයන් විය යුත්තේ කවුරුන්දැයි තීරණය කරයි.
D - ජාතික රාජ්‍යය යනුවෙන් ද හැඳින්වේ.
E - බලහත්කාරි බලය පිළිබඳ ඒකාධිකාරයට හිමිකම් කියයි.
(1)
ABCD
(2)
ABCE
(3)
ABDE
(4)
ACDE
(5)
BCDE
Complexity: (0)
Topics
Please select
Tags
Please select