(3)
ප්‍රතිසංයෝජින DNA තාක්ෂණය උපයෝගී කර ගනිමින් පාරජනක ජීවියකු බිහි කළ හැකි ය. මෙම ක්‍රියාවලියේ දී ප්‍රතිසංයෝජන DNA නිපදවීම දක්වා ඇති පියවර (A) සිට (E) දක්වා අනුපිළිවෙළින් පහත දැක්වේ.
- (A) දායක සෛලවලින් DNA නිස්සාරණය කර ගැනීම
- (B) නිස්සාරණය කරගත් DNA කැබලිවලට කපා ගැනීම
- (C) ජෙල් විද්‍යුතාගමනයෙන් DNA කැබලි වෙන් කර ගැනීම
- (D) අවශ්‍ය ජාන අඩංගු DNA කැබලි හඳුනාගැනීම
- (E) DNA. කැබලි, ප්ලස්මිඩ DNA සමග ප්‍රතිසංයෝජනය කිරීම
ඉහත සඳහන් ක්‍රියාවලියේ දී එඩොනියුක්ලියේස් ($Endonuclease$) සහ ලයිගේස් ($Ligase$) එන්සයිම භාවිත කරන පියවර වන්නේ,
Complexity: (0)