ක්ෂුද්‍රජීවීන් සැමවිටම,
පොල් රා වලින් විනාකිරි නිෂ්පාදනය කිරීමේ දී භාවිත වන ඇසිටික් අම්ල බැක්ටීරියා අයත් වන වන කාණ්ඩය කුමක් ද?
ප්‍රතිසංයෝජින DNA තාක්ෂණය උපයෝගී කර ගනිමින් පාරජනක ජීවියකු බිහි කළ හැකි ය. මෙම ක්‍රියාවලියේ දී ප්‍රතිසංයෝජන DNA නිපදවීම දක්වා ඇති පියවර (A) සිට (E) දක්වා අනුපිළිවෙළින් පහත දැක්වේ.
- (A) දායක සෛලවලින් DNA නිස්සාරණය කර ගැනීම
- (B) නිස්සාරණය කරගත් DNA කැබලිවලට කපා ගැනීම
- (C) ජෙල් විද්‍යුතාගමනයෙන් DNA කැබලි වෙන් කර ගැනීම
- (D) අවශ්‍ය ජාන අඩංගු DNA කැබලි හඳුනාගැනීම
- (E) DNA. කැබලි, ප්ලස්මිඩ DNA සමග ප්‍රතිසංයෝජනය කිරීම
ඉහත සඳහන් ක්‍රියාවලියේ දී එඩොනියුක්ලියේස් ($Endonuclease$) සහ ලයිගේස් ($Ligase$) එන්සයිම භාවිත කරන පියවර වන්නේ,
අපජලය පිරියම් කිරීමේ ක්‍රියාවලියක දී ස්වායු ශ්වසනය සිදු කරන ක්ෂුද්‍රජීවීන්ගේ ක්‍රියාකාරිත්වය ප්‍රයෝජනයට ගනු ලබන්නේ.
එතිලීන් $\ce{C2H4}$ වායුව $\pu{12g}$ දහනය වීමේ දී ජනනය වන තාප ප්‍රමාණය $\pu{604 kJ }$ විය. $\ce{C2H4}$ හි මෞලික ස්කන්ධය $\pu{28 g mol-1}$ වේ. $\ce{C2H4}$ දහනය සඳහා තුලිත ප්‍රතික්‍රියාව පහත දැක්වේ .
$\ce{C2H2(g) + 3O2(g) -> 2CO2(g) + 2H2O(g)}$
$\ce{C2H4}$ දහනය සඳහා ප්‍රතික්‍රියා තාපය විය හැක්කේ,
ප්‍රතික්‍රියාවක වේග නිර්ණ පියවර සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය වන්නේ,
රූපයේ දක්වා ඇති ශක්ති ප්‍රස්තාරයට අනුව ඉදිරි ප්‍රතික්‍රියාවේ සක්‍රියන ශක්තිය වනුයේ,
කෘතිම බහුඅවයවික සැමවිට ම,
පුනර්ජනනය නො වන අමුද්‍රව්‍ය මත පදනම් වූ නිෂ්පාදන ක්‍රියාවලිය කුමක් ද?
ස්තම්භ වර්ණලේඛ ශිල්පීය ක්‍රමය මගින් සාම්පලයක ඇති සංඝටක වෙන් කර ගැනීම සඳහා බියුරෙට්ටුවක් යොදා ගනිමින් සාදා ගන්නා කුලුනක් රූපයේ දක්වා ඇත. කුලුන සාදා ගැනීමේ දී භාවිත කළ යුතු A, B, C සහ D ද්‍රව්‍ය නිවැරදි අනුපිළිවෙළින් දැක්වෙනුයේ,