රූපයේ දක්වා ඇති ශක්ති ප්‍රස්තාරයට අනුව ඉදිරි ප්‍රතික්‍රියාවේ සක්‍රියන ශක්තිය වනුයේ,
$E_3$ ය.
$E_3 - E_2$ ය.
$E_3 - E_1$, ය.
$E_3 + E_2$ ය.
$E_3 + E_1$ ය.