(4)
එන්සයිම පිළිබඳ පහත සඳහන් වගන්ති සලකන්න.
- (A) එන්සයිමයක ක්‍රියාකාරිත්වය මාධ්‍යයේ $pH$ අගයෙන් ස්වායත්ත වේ.
- (B) එන්සයිමයේ ක්‍රියාකාරිත්වය එයට විශේෂිත වූ ත්‍රිමාන හැඩය මත බලපායි.
- (C) බොහෝ එන්සයිම ක්‍රියාකාරී වන්නේ $\pu{5 °C}$ සිට $\pu{40 °C}$ උෂ්ණත්ව පරාසය තුළ ය.
ඉහත ප්‍රකාශ අතුරෙන් සත්‍ය වන්නේ,
Complexity: (0)