(2)

පහත සඳහන් ක්ෂුද්‍රජීවීන් සලකන්න.

  • (A) Streptococcus lactis
  • (B) Clostridium tetani
  • (C) Lactobacillus spp.

ඉහත සඳහන් ක්ෂුද්‍රජීවීන් අතුරින් කුමන ක්ෂුද්‍රජීවියා/ක්ෂුද්‍රජීවීන් මුදවාපු කිරි නිෂ්පාදන සඳහා යොදා ගනු ලබන්නේ ද?

(1)

(A) පමණි.

(2)

(B) පමණි.

(3)

(C) පමණි.

(4)

(A) සහ (B) පමණි.

(5)

(A) සහ (C) පමණි.

Complexity: (0)