$Corynobacterium\ glutamicum$ බැස්ටීරියාව යොදා ගනිමින් නිෂ්පාදනය කරනුයේ,
පහත සඳහන් ක්ෂුද්‍රජීවීන් සලකන්න.
- (A) Streptococcus lactis
- (B) Clostridium tetani
- (C) Lactobacillus spp.
ඉහත සඳහන් ක්ෂුද්‍රජීවීන් අතුරින් කුමන ක්ෂුද්‍රජීවියා/ක්ෂුද්‍රජීවීන් මුදවාපු කිරි නිෂ්පාදන සඳහා යොදා ගනු ලබන්නේ ද?
බීට්රූට්වල අඩංගු මොනසැකරයිඩ දෙක වනුයේ,
අපජලය පිරියම් කිරීමේ පිරියතක (wastewater treatment plant) නිර්වායු ක්ෂුද්‍රජීවි ක්‍රියාවලිය යොදාගනු ලබන පියවර වනුයේ,
පහත දී ඇති ප්‍රකාශ සලකන්න. විනාකිරි හා සෝඩියම් හයිරොක්සයිඩ් ද්‍රාවණය අතර සිදුවන ප්‍රතික්‍රියාව
- (A) අම්ල භෂ්ම ප්‍රතික්‍රියාවකි.
- (B) තාප දායක ප්‍රතික්‍රියාවකි.
- (C) තාප අවශෝෂක ප්‍රතික්‍රියාවකි.
ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි වනුයේ,
තාපය අර්ථ දැක්විය හැක්කේ,
දෙන ලද ප්‍රතික්‍රියාවක් සඳහා සක්‍රියන ශක්තිය යනු,
පහත දෙන ලද ප්‍රකාශ සලකන්න. වල්කනයිස් (Vulcanized) කරන ලද රබර්
- (A) සතුව ස්වභාවික රබර්වලට වඩා හරස් බන්ධන ඇත.
- (B) රත් කොට මෘදු කිරීම මගින් නැවන නව හැඩයකට හැඩ ගැන්විය හැකි ය.
- (C) ස්වභාවික රබර්වලට වඩා ශක්තිමත් වේ.
ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි වනුයේ,
ශ්‍රී ලංකාවේ ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය සඳහා $4R$ සංකල්පය භාවිතය $3R$ සංකල්පයට වඩා සුදුසු වේ. $3R$ සංකල්පයට අලුතින් එකතු කරන ලද හතරවන $R$ සංකල්පය වනුයේ,
සියලුම ස්වභාව නිෂ්පාදන