බීට්රූට්වල අඩංගු මොනසැකරයිඩ දෙක වනුයේ,
ග්ලූකෝස් සහ සුක්රෝස් ය.
ග්ලූකෝස් සහ ග්ලැක්ටෝස් ය.
ග්ලැක්ටෝස් සහ ෆ්‍රාක්ටොස් ය.
ග්ලූකෝස් සහ ෆ්‍රාක්ටොස් ය.
ග්ලූකෝස් සහ ලැක්ටෝස් ය.