(4)

අපජලය පිරියම් කිරීමේ පිරියතක (wastewater treatment plant) නිර්වායු ක්ෂුද්‍රජීවි ක්‍රියාවලිය යොදාගනු ලබන පියවර වනුයේ,

(1)

ප්‍රාථමික පිරියමයි.

(2)

ද්විතීයික පිරියමයි.

(3)

අවලම්බිත ටැංකියයි. (settling tank)

(4)

රොන්බොර ජීරණයයි. (sludge digestion)

(5)

විෂබීජ නාශනය සහ මුදා හැරිමයි.

Complexity: (0)