(5)

පහත දී ඇති ප්‍රකාශ සලකන්න. විනාකිරි හා සෝඩියම් හයිරොක්සයිඩ් ද්‍රාවණය අතර සිදුවන ප්‍රතික්‍රියාව

  • (A) අම්ල භෂ්ම ප්‍රතික්‍රියාවකි.
  • (B) තාප දායක ප්‍රතික්‍රියාවකි.
  • (C) තාප අවශෝෂක ප්‍රතික්‍රියාවකි.

ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි වනුයේ,

(1)

(A) පමණි.

(2)

(B) පමණි.

(3)

(C) පමණි.

(4)

(A) සහ (B) පමණි.

(5)

(A) සහ (C) පමණි.

Complexity: (0)