(6)

තාපය අර්ථ දැක්විය හැක්කේ,

(1)

පද්ධතියක උෂ්ණත්වය ලෙස ය.

(2)

පද්ධතියක මුළු ශක්තිය ලෙස ය.

(3)

පද්ධති දෙකක් අතර ශක්තිය ගලා යාම ලෙස ය.

(4)

පද්ධතියක් මත කරන ලද කාර්ය ප්‍රමාණය ලෙස ය.

(5)

පද්ධතියක් මගින් කරන ලද කාය ප්‍රමාණය ලෙස ය.

Complexity: (0)