(8)

පහත දෙන ලද ප්‍රකාශ සලකන්න. වල්කනයිස් (Vulcanized) කරන ලද රබර්

  • (A) සතුව ස්වභාවික රබර්වලට වඩා හරස් බන්ධන ඇත.
  • (B) රත් කොට මෘදු කිරීම මගින් නැවන නව හැඩයකට හැඩ ගැන්විය හැකි ය.
  • (C) ස්වභාවික රබර්වලට වඩා ශක්තිමත් වේ.

ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි වනුයේ,

(1)

(A) පමණි.

(2)

(A) සහ (B) පමණි.

(3)

(A) සහ (C) පමණි.

(4)

(B) සහ (C) පමණි.

(5)

(A), (B) සහ (C) සියල්ලම.

Complexity: (0)