(9)

ශ්‍රී ලංකාවේ ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය සඳහා $4R$ සංකල්පය භාවිතය $3R$ සංකල්පයට වඩා සුදුසු වේ. $3R$ සංකල්පයට අලුතින් එකතු කරන ලද හතරවන $R$ සංකල්පය වනුයේ,

(1)

නැවත භාවිතයයි. (Reuse)

(2)

ප්‍රතිචක්‍රීකරණයයි. (Recycle)

(3)

අවමකරණයයි. (Reduce)

(4)

නැවත සිතීමයි. (Rethink)

(5)

ප්‍රතික්ෂේප කිරීමයි. (Refuse)

Complexity: (0)