(10)

සියලුම ස්වභාව නිෂ්පාදන

(1)

ජලය, කාබන්ඩයොක්සයිඩ් හා වෙනත් සංයෝග යොදා ගනිමින් නිෂ්පාදනය වේ.

(2)

ශාක මගින් පමණක් නිෂ්පාදනය කෙරෙයි.

(3)

ප්‍රාථමික පරිවෘත්තජ පමණක් වේ.

(4)

ජීවීන්ගේ වර්ධනයට දායක වේ.

(5)

වාෂ්පශීලී කාබනික සංයෝග වේ.

Complexity: (0)