පහත දැක්වෙන ඒවායින් ඩයිසැකරයිඩයක් වන්නේ කවරක්ද?
පහත දක්වා ඇති ජලයේ ගුණාත්මක ලක්ෂණ අතුරෙන් කවරක් අචලතාපී සත්වයන්ගේ දේහ උෂ්ණත්වය පවත්වා ගෙන යැමට ඍජුව ම බලපායි ද?
පහත සඳහන් ව්‍යුහ - කෘත්‍ය සම්බන්ධතා අතුරෙන් වැරදි වන්නේ කුමක්ද?
පහත සඳහන් පරිවෘත්තීය ක්‍රියාවලි අතුරෙන් ශක්තිදායක ප්‍රතික්‍රියාවක් වන්නේ කවරක්ද?
එක්තරා ශාක සෛල වර්ගයක විස්තර පහත දැක්වේ.
- රික්තක සහිත සෛල වේ. පරිණත අවස්ථාවේදී සජීව වේ. තුනී ප්‍රාථමික සෛල බිත්ති සහිත වේ. සාමාන්‍යයෙන් සමවිෂ්කම්භික වේ. පරිවෘත්තියව සක්‍රිය වේ. ශාකවල ප්‍රාථමික හා ද්විතීයික යන පටක දෙවර්ගයේ ම දක්නට ලැබේ. සංචිත සෛල වේ.
පහත සඳහන් සෙල වර්ග අතුරෙන් කුමක් ඉහත විස්තරයට අනුකූල වේ ද?
ප්‍රභාසංස්ලේෂණයේ සක්‍රිය වර්ණාවලිය යනු කුමක් ද?
ලයිකොෆයිටා කාණ්ඩයේ සාමාජිකයන්
A, B සහ C ලෙස සලකුණු කරන ලද සතුන් තිදෙනෙකුගේ ලක්ෂණ කිහිපයක් පහත දැක්වේ.
- (i) සත්තු තිදෙනා ම ද්විපාර්ශ්වික සමමිතිය දක්වන අතර ශීර්ෂණය ද පෙන්නුම් කරති.
- (ii) A සහ B ගේ ආහාර මාර්ග සම්පූර්ණ අතර C ගේ ආහාර මාර්ගය අසම්පූර්ණ ය.
- (iii) ජලක්ලෝම සහ පෘෂ්ඨිය හෘදයක් ඇත්තේ A ට හා B ට පමණි.
- (iv) A ට පිටසැකිල්ලක් ද B ට ඇතුළු සැකිල්ලක් ද ඇති අතර C ට ඇතුළු සැකිල්ලක් හෝ පිටසැකිල්ලක් හෝ නොමැත.
A, B සහ C ලෙස සලකුණු කරන ලද සතුන් තිදෙනා පිළිවෙළින්
පහත දැක්වෙන ලක්ෂණ අතුරින් කවරක් අනෙලිඩා සහ එකයිනොඩර්මටා යන කාණ්ඩ දෙකෙහි ම දක්නට ලැබේ ද?
- A. හොඳින් විකසනය වූ සීලෝමය
- B. වෘක්කිකා
- C. බාහිර සංසේචනය
- D. ජලක්ලෝම
- E. කීට අවස්ථා
- F. ශීර්ෂණය
ගැස්ට්‍රයිටිස් සඳහා දායක වන සාධකයක් නොවන්නේ පහත සඳහන් ඒවායින් කුමක්ද?