(7)

$25 °\mathrm{C}$ දී $\ce{MnS(s)}$ හි ද්‍රාව්‍යතා ගුණිතය, $K_{sp}$ $5.0 \times\ 10^{-15}\ \mathrm{mol^2 dm^{-3}}$ වේ. $\ce{H2S (aq)}$ හි අම්ල විඝටන තියන $K_1$ හා $K_2$ පිළිවෙළින් $1.0 \times\ 10^{-7}\ \mathrm{mol dm^{-3}}$ හා $1.0 \times\ 10^{-13}\ \mathrm{mol dm^{-3}}$ වේ.

$\ce{MnS(s) + 2H+(aq) <=> Mn^{2+} (aq) + H2S (aq)}$ ප්‍රතික්‍රියාවේ සමතුලිතතා නියතය, $K_c$ වනුයේ,

(1)

$2.0 \times\ 10^{-16}$

(2)

$5.0 \times\ 10^{-8}$

(3)

$20$

(4)

$5.0 \times\ 10^{5}$

(5)

$2.0 \times\ 10^{7}$

Complexity: (0)