(8)

$\mathrm{A}$ නමැති කාබනික සංයෝගයේ බර අනුව $39.97\%$ ක් $\mathrm{C}$, $6.73\%$ ක් $\ce{H}$ හා $53.30\%$ ක් $\ce{O}$ අඩංගු වේ. $\mathrm{A}$ හි ආනුභවික සූත්‍රය කුමක් ද? $\ce{(H = 1, C = 12, 0 = 16)}$

(1)

$\ce{C6H8O2}$

(2)

$\ce{C2H4O2}$

(3)

$\ce{C3H7O3}$

(4)

$\ce{C3H6O3}$

(5)

$\ce{CH2O}$

Complexity: (0)