පහත දැක්වෙන I සහ II ප්‍රකාශ සලකන්න.
- I. පරමාණු මගින් අවශෝෂණය කරන හෝ විමෝචනය කරන ශක්තිය කොන්ටම්කරණය වී ඇත.
- II. කුඩා අංශු සුදුසු තත්ත්ව යටතේ දී තරංග ලක්ෂණ පෙන්නුම් කරයි.
මෙම I සහ II ප්‍රකාශවලින් දෙනු ලබන වාද ඉදිරිපත් කළ විද්‍යාඥයන් දෙදෙනා පිළිවෙළින්,
පරමාණුවක ප්‍රධාන ක්වොන්ටම් අංකය $n=3$ හා ආශ්‍රිත උපරිම ඉලෙක්ට්‍රෝන යුගල් සංඛ්‍යාව වනුයේ,
ඔක්සලේට් අයනය $[\ce{CO2O4^2- / (O2C-CO2)^2-}]$ ට ඇඳිය හැකි ස්ථායි සම්ප්‍රයුක්ත ව්‍යුහ ගණන වනුයේ,
පහත දක්වා ඇති සංයෝගයේ IUPAC නාමය කුමක් ද?
විද්‍යුත් ඍණතාවේ වැඩිම වෙනසක් ඇති මූලද්‍රව්‍ය යුගලය හඳුනාගන්න.
$\ce{H2NNO}$ (සැකිල්ල : ) නයිට්‍රජන් පරමාණු දෙක අවට ($N^1$ සහ $N^2$ ලෙස ලේබල් කර ඇත.) ඉලෙක්ට්‍රෝන යුගල් ජ්‍යාමිතිය සහ හැඩය පිළිවෙළින් වනුයේ,
$N^1$ | $N^2$ | |||
---|---|---|---|---|
(1) | චතුස්තලීය | පිරමීඩාකාර | තලීය ත්‍රිකෝණාකාර | කෝණිය |
(2) | පිරමිඩාකාර | තලීය ත්‍රිකෝණාකාර | තලීය ත්‍රිකෝණාකාර | කෝණිය |
(3) | තලීය ත්‍රිකෝණාකාර | පිරමීඩාකාර | තලීය ත්‍රිකෝණාකාර | තලීය ත්‍රිකෝණාකාර |
(4) | චතුස්තලීය | පිරමීඩාකාර | කෝණිය | තලීය ත්‍රිකෝණාකාර |
(5) | චතුස්තලීය | කෝණිය | තලීය ත්‍රිකෝණාකාර | තලීය ත්‍රිකෝණාකාර |
පහත දැක්වෙන ප්‍රකාශ අතුරෙන් බෙන්සීන් පිළිබඳව වැරදි ප්‍රකාශය කුමක් ද?
ඉහළ උෂ්ණත්වවල දී $\ce{TiCl4}$(g) ද්‍රව මැග්නීසියම් ලෝහය ($\ce{Mg}$(l)) සමග ප්‍රතික්‍රියා කර $\ce{Ti}$(s) ලෝහය සහ $\ce{MgCl2}$(l) ලබා දේ. $\ce{TiCl4}$(g) $\pu{0.95 kg}$ හා $\ce{Mg}$(l) $\pu{97.2 g}$ ප්‍රතික්‍රියා කිරීමට සැලසූ විට, සම්පූර්ණයෙන් වැයවන ප්‍රතික්‍රියකය (මෙය සීමාකාරි ප්‍රතික්‍රියකය ලෙස සාමාන්‍යයෙන් හැඳින්වේ) සහ $\ce{Ti}$(s) ලෝහය සෑදෙන ප්‍රමාණ පිළිවෙළිවනුයේ,
- (මවුලික ස්කන්ධය: $\ce{TiCl4}$, = $\pu{190 g mol-1}$; $\ce{Mg}$ = $\pu{24.3g mol-1}$ ; $\ce{Ti}$ = $\pu{48 g mol-1}$).
පරිපූර්ණ වායු සමීකරණය, $P=\rho \frac{RT}{M}$ ආකාරයෙන් දැක්විය හැක. මෙහි $\rho$ යනු වායුවෙහි ඝනත්වය ද, M යනු වායුවේ මවුලික ස්කන්ධය ($\pu{g mol-1}$) ද, P යනු පීඩනය ($\pu{Pa}$) හා T යනු උෂ්ණත්වය ($\pu{K}$) ද වේ. R හි ඒකක $\pu{J mol-1 K-1}$ නම්, සමීකරණයෙහි $\rho$ හි ඒකක විය යුතු වන්නේ,
පහත සඳහන් ජලීය ද්‍රාවණයන්හි $\ce{H2O}$ ද ඇතුලු ව සන්නායකතාව අඩුවන පිළිවෙළ වනුයේ, $\pu{0.01 M} \ \ \ce{KCI}$, $\pu{0.1 M}\ \ \ \ce{KCI}$, $\pu{0.1 M} \ \ \ce{HAC}$;
- (මෙහි $\pu{HAC}$ = ඇසිටික් අම්ලය; $\pu{M}$ = $\pu{mol dm-3}$)