(7)

$T_1 (K)$ උෂ්ණත්වයේදී සහ $P_1 (Pa)$ පීඩනයේදී දෘඪ - සංවෘත බඳුනක් තුළ පරිපූර්ණ වායුවක මවුල $n_1$ ප්‍රමාණයක් අඩංගු වේ. මෙම බඳුනට තවත් වැඩිපුර වායු ප්‍රමාණයක් ඇතුළු කළවිට නව උෂ්ණත්වය සහ පීඩනය පිළිවෙළින් $T_2$ සහ $P_2$ විය. දැන් භාජනය තුළ ඇති මුළු වායු මවුල ප්‍රමාණය වන්නේ,

(1)

$n_1T_1P_1 \over T_2P_2$

(2)

$n_1T_1P_2 \over T_2P_1$

(3)

$T_2P_2 \over n_1T_1P_1$

(4)

$n_1T_2P_2 \over T_1P_1$

(5)

$n_1T_2P_1 \over T_1P_2$

Complexity: (0)