Loading [MathJax]/jax/output/HTML-CSS/fonts/TeX/fontdata.js
(7)

C වක්‍රයක්, 0 < \theta < {\pi \over 2} සඳහා x = 3 \cos \theta - \cos^3\theta, y = 3 \sin \theta - \sin^3\theta මගින් පරාමිතිකව දෙනු ලැබේ. \frac{\mathrm dy}{\mathrm d x} = - \cot^3 \theta බව පෙන්වන්න 

ස්පර්ශ රේඛාවේ අනුක්‍රමණය -1 වන පරිදි C  වක්‍රය මත වූ P ලක්ෂ්‍යයෙහි ඛණ්ඩාංක සොයන්න.

Complexity: (0)