(16)
A≡(1,2) හා B≡(3,3) යැයි ගනිමු.
A හා B ලක්ෂ හරහා යන සරල රේඛාවේ සමීකරණය සොයන්න.
එක එකක් l සමග π4 ක සුළු කෝණයක් සාදමින් A හරහා යන l1 හා l2 සරල රේඛාවල සමීකරණ සොයන්න.
l මත ඕනෑම ලක්ෂයක බණ්ඩාක (1+2t,2+t) ආකාරයෙන් ලිවිය හැකි බව පෙන්වන්න; මෙහි t∈R වේ. පෙන්වන්න.
l1 හා l2 යන දෙකම ස්පර්ශ කරන හා කේන්ද්‍රය l මත වූ මුළුමනින්ම පළමුවන වෘත්ත පාදකයේ පිහිටන අරය √102 වන. C1 වෘත්තයේ සමීකරණය x^2 + y^2 – 6x - 6y + \frac{13}{2} =0 බව ද පෙන්වන්න.
විෂ්කම්භයක අන්ත A හා B වූ C_2 වෘත්තයේ සමීකරණය ලියා දක්වන්න.
C_1 හා C_2 වෘත්ත ප්‍රලම්බව ඡේදනය වේ දැයි නිර්ණය කරන්න.
Complexity: (0)