(8)
රූපයේ දක්වා ඇති කප්පි සැකසුම මගින්, $D$ ප්‍රකර්ෂණ උපකරණයකට සම්බන්ධ කර ඇති රෝගියකුගේ පාදය මත බලයක් ඇති කරයි. කප්පි ඝර්ෂණයෙන් තොර වන අතර පද්ධතිය සමතුලිතතාවයේ පවතී. $D$ මගින් පාදය මත ක්‍රියාකරන තිරස් බලය $80\ \mathrm{N}$ නම්, එල්ලා ඇති $m$ ස්කන්ධයෙහි අගය වන්නේ $\Big( \cos 30^0 = \frac{\sqrt{3}}{2} \Big)$
Complexity: (0)