(5)

පරමාණුවක ඇති ඉලෙක්ට්‍රෝනයක අනන්‍යතාව, ක්වොන්ටම් අංක හතරක් $(n, l, m_1, m_s)$ යොදා ප්‍රකාශ කළ හැකිය. පහත සඳහන් අංක කුලක අතුරෙන්, පරමාණුවක ඉලෙක්ට්‍රෝනයක් සඳහා ක්වොන්ටම් අංක කුලකයක් ලෙස පිළිගත නොහැකි කුමක්දැයි හඳුනාගන්න.

(1)

$\left\lgroup 4, 2, 0, +\frac{1}{2} \right\rgroup $

(2)

$\left\lgroup 3, 1, -1, +\frac{1}{2} \right\rgroup $

(3)

$\left\lgroup 3, 2, -3, +\frac{1}{2} \right\rgroup $

(4)

$\left\lgroup 2, 1, 1, +\frac{1}{2} \right\rgroup $

(5)

$\left\lgroup 4, 0, 0, -\frac{1}{2} \right\rgroup $

Complexity: (0)